ඔබට අනවශ්‍ය ලෙස කරදර කරන දුරකථන අංක තියනවාද ...? ඒ කරදරයට මෙන්න විසදුම
අපිට කරදර කරන දුරකථන අංක තියනවනම්, ඒ කියන්නේ අපිට හිසරදයක් වුන අංක එහෙම... දැන් ඉතින් අ කරදරේ ඉවරයි කියල හිතාගන්න .. අපිට අද මම කියන මේ App එක උදවු කරනවා ඒ වැඩේට .. කොටින්ම කිවොත් මේ App එක ඒ දුරකථන අංකය Black list කරනවා....
එහෙනම් මෙන්න බාගන්නකෝ
Call Blacklist.apk (තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න)
කරන්න තියන්නේ මෙච්චරයි .
- download කල App එක install කරන්න
- දැන් පහල තියනවා වගේ App එක Open වෙයි .එකේ Add click කරන්න
- දැන් මේ වගේ එන එකෙන් From Contacts කියන එක click කරන්න
- දැන් ඕන දුරකථන අංකය ඉස්සරහින් tik එකක් දාල Add කරන්න
- දැන් ඉතින් ඔන්න වැඩේ හරි......
බලන්නකෝ එහෙනම් මේ App එක කොහොමද කියල.....
------------------NDroidz---------
NilupulDroidz.blogspot.com
No comments:
Post a Comment