විශේෂාංග

Wednesday, April 2, 2014

Samsung anycall SHW-m240S root කරමු



Samsung Anycall Ace එහෙමත් නැත්තම් Samsung සමාගමේ GT s5830 වෙනුවට කොරියාවේ Anycall සමාගමින් නිකුත් කරන ලද SHW -m240s Smart phone එක Root කරන විදිය ඔයාලට මම කියන්නම්...

Root කරන්න කලින් ඔයාගේ Phone එකේ බැටරිය 60% වත් charge වෙලා තියෙන්න ඔනි

හරි අපි වැඩේ පටන්ගමු. මේ එක පියවරක් වත් මගාරින්න එපා.

•ඔබේ phone එකේ settings->Applications -> Development වලට ගොස් USB debugging on කරන්න




•දැන් මේ Zip file එක බාගන්න.

මෙතන ලින්ක් 2 ක් තියනවා කෙමති එකකින් ගන්නකෝ

1. Root Korean Galaxy Ace shw-m240s .zip (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )
2. Root Korean Galaxy Ace shw-m240s .zip

• බාගත් Root Korean Galaxy Ace shw-m240s .zip file එක folder වලට නොදමා sd card එකේ මුලටම ගේන්න.

•හරි දැන් Phone එක ඔෆ්ෆ් කරන්න.

•phone එක off වුනාට පස්සෙ home button එකයි volume up buttonඑකයි Power on button එකයි එකවර ඔබාගෙන ඉන්න .




•දැන් phone එක recovery mod එකට ඇවිල්ලයි තියෙන්නෙ. මේකෙදී phone එකේ ස්පර්ශක සන්වෙදිතාවයක් දක්වන්නෙ නැ .ඒනිසා ඉහල පහල යාමට volume up down key ද select කිරිම සදහා home key එකද භවිතා කරනවා.

• හරි දැන් කියපුවා මතකනේ දැන් recovery mod එකෙ තියන apply updatefrom sd card කියන tab එකට ගිහින් home button එක ඔබන්න.





•දැන් ඔබේ sd card එක දිස්වෙයි .එකෙන් Root Korean Galaxy Ace shw-m240s .zip කියල තියන එක select කරන්න.

• එතන වෙන prosses එක complite වුනාම ඔයාට තියෙන්නෙ reboot now කියල තියයන එක select ක‍රන්නයි .

දැන් phone එක ඔන් වෙයි . On වුනාට පස්සෙ බලන්න super user කියල App එකක් තියනවාද කියලා . තියනවානම් ‍දැන් ඔයාගෙ phone එක root වෙලා


අව්ලක් තිබ්බොත් කියන්න



------NDroidz -----
NilupulDroidz.blogspot.com

No comments:

Post a Comment