ඔන්න අදත් මම ඔයාලගේ ෆෝන් එකේ ආයු කාලය වෙඩි කරගන්න පුළුවන් පුංචි app එකක් ගෙනවා.
අපේ ෆෝන් එකේ screen එක හැම වෙලාවේම off කරන්නේ power button එක ඔබලානේ . ඉතින් ටික කාලයක් යනකොට power button එක අවුල් යන්න ගන්නවා. ඒ කියන්නේ button එක වැඩ කරන්නේ නැතිව යනවා. එකෙන් අන්තිමට වෙන්නේ අපේ ෆෝන් එකේ ආයු කාලය ටිකකින් හෝ අඩු වෙන එකයි .
ඉතින් මේකට සාර්ථක
විකල්පයක් විදියට අද මම පෙන්නන මේ app එක ගොඩක් උදවු වෙනවා
හරි මෙන්න app එක ගන්නකො
හරි app එක install කරලා බලන්නකෝ හොදයිද කියල .....

.jpg)
No comments:
Post a Comment