Torrent Download කරනවාද 😀? Download Speed එක මදිද😢😢?
දුක් වෙන්න ඕනි නැ😕.
සුපිරි Speed එකකින් Torrent Direct Download කරන්න අද ඉදන් පුළුවන් ඔන්න😉😉.
මුලින්ම පහල තියන link එකට යන්න💪.
දැන් පහල තියන විදියට ඔයාගේ email එකයි කැමති Password එකකුයි දෙන්න💬.
ඊට පස්සේ i agree කියන එකට✅ ටික් එකක් දාල register with email දෙන්න.
හරි දැන් mail එකට ගිහින් ඇවිල්ල තියන email එක confirm කරන්න,
ඕන torrent file එක හෝ Magnet Link එක මෙතනට දෙන්න
ඊටපස්සේ ඔයාට Direct link එකක් හම්බෙනවා. Download කරන්න මේ පහල තියන icon එක උඩ click කරන්න විතරයි ඕන.😎😎
ප්රශ්න තියනවනම් යටින් comment කරන්න.💪💪
පහල තියන social Media වලටත් join වෙන්න අමතක කරන්න එපා.
| Telegram Public Channel : http://t.me/nktutes
පහල තියන social Media වලටත් join වෙන්න අමතක කරන්න එපා.
NK Tutes Social Media :
| Youtube Channel : https://www.youtube.com/channel/nktutes
| Telegram Public Channel : http://t.me/nktutes
No comments:
Post a Comment