Tuesday, April 29, 2014

එපා වුන iskoolapotha font එක වෙනුවට අලුත් font එකක්



ඔන්න යාලුවනේ අද මම ගෙනවා ඔයාල ආස කරන දෙයක්.යන්නේ  ඔයාල මේකටනම් කැමති වෙනවා අනිවාර්යෙන්ම . iskoolapotha font එකින් සිංහල කියවන්න  එපා වෙලාද.....?  මම අද කියන්න යන්නේ එකට විසදුමක් ගැනයි..

අපි iskoolapotha font එක අමතක කරන්න හොද නැ මොකද එකේ මේකට වේද ටිකක් දියුණුයි. හරි ඒවා ගණන් ගන්න එපා . මෙන්න font එක 
හරි මෙන්න මේ font එක දාල තමයි වැඩේ කරන්න තියන්නේ 
මෙතන තියන font එකයි root browser එකයි ඉක්මනට බාගත කරගන්නකො

DroidSansFallback.ttf  (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ  තියන Skip AD click කරන්න)

 Rootbrowser.apk (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ  තියන Skip AD click කරන්න)



මේ ෆොන්ට් එකත් Try ක‍රලා බලන්නකෝ new sinhala font (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )
මේ font එකනම් Rename කරන්න මෙන්න මේ විදියට " DroidSansFallback.ttf"

  •  දැන් root browser එක install කරන්න  
  • root browser එක දැන් open කරන්න   
  •  ඊට පස්සේ ඔයා බාගත කල  DroidSansFallback.ttf   font එක copy කරගන්න 
  • ඊට පස්සේ  system > font කියන තැනට ගිහින් paste කරන්න
    හරි දැන් අපි permition හදමු
    දැන් replace කරපු fileඑක උඩ press කරගෙන ඉදලා permiton කියන එක click කරලා පහල තියන විදියට permition හදන්න.
  • දැන් ඉතින් restart කරන්න  
දැන් සිංහල වැඩ කරනවා හොදට නේද ....?
අව්ලක් තිබ්බොත් කියන්නකෝ
ඔන්න මේ පින්තුරත් උදව් වෙයි මේ වැඩේට






මේ විදියට permition හදලා save කරන්න





එක ලස්සනයි iskoolapotha font එකට වඩා . ඇත සමහර තෙන් වෙලා ඉංග්‍රීසි පෙන්නන්නේ කොටු කොටු දාල දාල . ඇත එක එච්චර ලොකු දෙයක් නෙවෙයි ඔයාලම දාල අව්ලක් තියනවානම් කියන්නකෝ


මේකේ දකුණු පෙත්තෙන් තියෙන්නේ iskoolapotha font එක වම වෙත්තෙන් තියන්නේ අපේ අලුත් font එක 







Sunday, April 20, 2014

A/L Mathematics, Physics, Chemestry Past Papers Part 2


2001 වර්ෂය



 2002 වර්ෂය  


 2003 වර්ෂය


*Chemistry
 2004 වර්ෂය

Combined Mathematics

Chemistry 


2005 වර්ෂය 

Combined Mathematics

  Chemistry


 2007 වර්ෂය

Chemistry


 Physics I , II


2008 වර්ෂය

  Physics I , II

Combined Mathematics



 2009 වර්ෂය


2010 වර්ෂය




 2011 වර්ෂය



2013 වර්ෂය


ඉතින් අමතක කරන්න එපා අපේ facebook page එකට like කරන්න ...

අපේ facebook page එක 
 
www.facebook.com/ndroidz


NilupulDroidz.blogspot.com
--------------------------------
NDroidz 


Wednesday, April 16, 2014

A/L Mathematics, Physics, Chemestry Past Papers Part 1



ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ android ගැන දෙයක්නම් නෙවෙයි . මේ උසස්පෙල  ගණිත විෂයට උදවු වෙන පපෙර් ටිකක් . මේ  තියෙන්නේ 1989 ඉදන් 2000 වේනකල්  එකදිගට  Past Papers. ඔයාලට උදවු වෙයි කියල හිතුන මට මේවා තියෙන්නේ නම්  PDF File විදියට ඔන්න ඒ නිසා ඔයාලට PDF Reader එකක් ඕනි වෙය . මේ ඔක්කොම papers 55MB පමනයි. 

හරි මෙන්න පේපර් ටික



1989 වර්ෂය



1990  වර්ෂය

1991  වර්ෂය

 1992  වර්ෂය



 1993  වර්ෂය





 1995 වර්ෂය















  •  1996 වර්ෂය




  •  1997 වර්ෂය




     1998 වර්ෂය


     1999 වර්ෂය




     2000 වර්ෂය



    ඕන්න මේ පේපර් වලින් ඔයාලගේ දැනුම  වර්ධනය වෙයි කියල මම හිතනවා ...
    තවත් මේ වගී ගොඩක් දේවල් ඔයාලට දෙන්න මම බලාපොරොත්තු වෙනවා ..



    ගොඩක් අය ඉල්ලපු නිසා ඔන්න මම ඉතුරු පපෙර්ස් ටිකත් දැම්මා. මෙන්න 2001 ඉදන් 2013 වෙනකල්ම Past Papers ටික ...
    හැබැයි මෙතන සමහර papers නම් අඩුයි . මම ඒවා ඉදිරියේදී දාන්නම්කො...

     2001-2013 Past Papers මෙතනින්


    ඉතින් අමතක කරන්න එපා අපේ facebook page එකට like කරන්න ...

    අපේ facebook page එක 
     
    www.facebook.com/ndroidz


    NilupulDroidz.blogspot.com
    --------------------------------
    NDroidz 

    Sunday, April 13, 2014

    සුපිරි වේගයකින් file හුවමාරු කරන App එකක්



    ඔන්න යාලුවනේ අදත් මම අපිට ඕනිම වෙන App එකක් ගැන කියන්නයි යන්නේ . දත්ත හුවමාරු කිරිමට නැත්තම් file transfer කරන්න අපි යොදාගන්නෙ බොහෝ වෙලාවට Blutooth . Bluetooth එක්ක අපි හැමෝම වැඩ කරලා තියනවානේ සාමන්‍යයෙන් 1-3Mbps වගේ speed එකක් තමයි Bluetooth වල තියන්නෙ . ඉතින් ලොකු file එකක් එහෙම යවන්න උනොත් ගොඩක් වෙලා යනවානේ .

    ඒත් අද මම කියන මේ App එක හින්දා file හුවමාරු කරන්න යන කාලය අඩු කරගන්න පුලුවන්. ඒ මේක Wi-Fi ආධාරයෙන් ක්‍රියාත්මක වෙන නිසයි. මේ App එකෙන් 10Mbps-15Mbps වගේ වේගයකින් දත්ත හුවමාරු කරනවා. මේ App එක තමයි Super Beam

    හරි මෙන්න App එක



    Super beam.apk (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

    App එක install කරලා open කරන්න

    File Send කිරිම
    මුලින්ම මෙතන තියනන send කියන එකෙන් මුල්ම එක තොරන්න




    දැන් ඕන file එක තොරන්න .
    රූපයේ පරිදී පිලිවෙලින් 1 හා 2 පියවර සිදු කරන්න



    ඔබගේ අනෙක් 4න් එකේත් superbeam App එක open කරලා එන QR code එක ස්කෑන් කරන්න



    දැන් මේ විදියට ඔයාගෙ file එක transfer කරගන්න පුලුවන්




    මේක ඔයාලට උදව්වක් වුනනම් comment එකක් දාන්න අමතක කරන්න එපා




    Like us on facebook
    www.facebook.com/ndroidz

    Wednesday, April 9, 2014

    Korian anycall galaxy ace ෆොන් එක samsung original ace එක වගේ ON කරමුද…?



    ඔන්න අදත් මම අලුත් වැඩ කෑල්ලක් අරගෙන ආවා. මේකනම් මමම හොයාගත්ත දෙයක් . ඒ නිසා මේ දේ ඔයාලට කියන්න පුදුම ආසාවක් තියෙන්නේ මට..

    හරි ඔයාලා දන්නවානේ anycall Ace එක on වෙන්නේ චා විදියකට කියලා . ඉතින් මගේ කුතුහලය හා අතහදා බැලීමේ ආසාව නිසා මට මේ වෙඩේ කරලා බලන්න හිතුනා. ඒකේ ප්‍රතිපලයක් තමයි මේ . මම 200% ක් විස්වසයෙන් කියනවා මේක අති සාර්තකයි කියලා . දැන් මම කියන්නම් කොහොමද මේක කරනනේ කියලා
    මේකට හැබැයි phone එක root කරන්නම වෙනවා.
    Root කරලා නැත්තම් මෙතනින් බලන්න

    මේක ගොඩක් බයානක දෙයක් පරිස්සමින් කරන්න ඔනි හොදද කියලා තියන විදියටම කරන්න .මේ ගනුදෙනු කරන්න යන්නෙ System එකත්ෙක්ක නිසා. එක පියවරක්වත් මගාරින්න එපා..



    ඕයාට මේ වැඩේට File 4ක් Download කරන්න වෙනවා මෙ ඔකොම 1MB වත් නැති තරම්

    1. ඉස්සරවෙලා මේ file 2ක Download කරගන්නකෝ

    * bootsamsung.qmg (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

    * bootsamsungloop.qmg (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

    2.දැන් Root browser එක open කරන්න( Root Browser.apk (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න ) එක නැත්තම් මෙතනින් ගන්න)

    3.Download කරපු bootsamsung.qmg හා bootsamsungloop.qmg file 2ක " system -> media" path එකට replace කරන්න



    4.හරි දැන් මේ file එකත් Download කරන්නකෝ

    * shutdown.qmg (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

    5.දැන් Root browser එක On කරල Download කරපු file එක "system -> media -> vedio -> shutdown-> " path එකට ගිහින් replace කරන්න



    6.දැන් මේ sound file එක Download කරන්න.

    * poweron.ogg (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

    7.Root browser එක open කරල"system -> etc " path එකට යන්න .

    8.මේ page එකේ පහලම poweron.ogg කියල sound file එකක් දකින්න ඇති . දැන් ඔයා Download කරපු poweron.ogg sound file එක එතනට replace කරන්න.

    සැලකිය යුතුයි:-
    Poweron-copy.ogg ලෙස file එක replace වී තිබුනොත් ඒක delete කර නැවත file ඒක replace කරන්න




    9.දැන් තියෙන්නෙ phone එක Off කරන්න .

    10.දැන් ඉතින් බලන්න ඔයාගේ anycall Ace එක samsung galaxy ace ඔරිජිනල් විදියට boot වෙන විදිය.

    comment එකක් දාන්නනම් අමතක කරන්න එපා හොදද



    ----------NDroidz----------
    NilupulDroidz.blogspot.com

    Like us on facebook
    www.facebook.com/ndroidz

    Friday, April 4, 2014

    Wi-fi වලින් අන්තර්ජාලයේ සැරිසරමු.

    ඔන්න මම ාද ඔයාලට කියන්න් ‍යන්නෙ wi-fi use කරලා කොහොමද internet යන්නේ කියලා

    හැබැයි මේකට ඔයාට wifi hostport එකක් ඕන වෙනවා නැත්තම් බෑ.

    මේක හරිම ලේසී කරන්න ඔනි මෙච්චර‍යි .


    1. "Settings -> wireless andnetwarks-> wifi settings " මේ path එකට ‍යන්න




    2. Wifi on කරන්න



    3. දැන් ඔයාට ොයාගෙ hostport එක පෙන්නයි . එක උඩ click කරන්න එතකොට wifi connect වෙලා internet ‍යන්න පුලුවන


    හැබැයි ඔයාගේ hostport එකේ password දාලනම් connect කරද්දී password එක ඉල්ලනවා එතකොට password එක ගහලා connect කරන්න

    (Screenshot samsung මාදිලියේ phone එකකින් ගන්න ලද්දකි)

    Wednesday, April 2, 2014

    Samsung anycall SHW-m240S root කරමු



    Samsung Anycall Ace එහෙමත් නැත්තම් Samsung සමාගමේ GT s5830 වෙනුවට කොරියාවේ Anycall සමාගමින් නිකුත් කරන ලද SHW -m240s Smart phone එක Root කරන විදිය ඔයාලට මම කියන්නම්...

    Root කරන්න කලින් ඔයාගේ Phone එකේ බැටරිය 60% වත් charge වෙලා තියෙන්න ඔනි

    හරි අපි වැඩේ පටන්ගමු. මේ එක පියවරක් වත් මගාරින්න එපා.

    •ඔබේ phone එකේ settings->Applications -> Development වලට ගොස් USB debugging on කරන්න




    •දැන් මේ Zip file එක බාගන්න.

    මෙතන ලින්ක් 2 ක් තියනවා කෙමති එකකින් ගන්නකෝ

    1. Root Korean Galaxy Ace shw-m240s .zip (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )
    2. Root Korean Galaxy Ace shw-m240s .zip

    • බාගත් Root Korean Galaxy Ace shw-m240s .zip file එක folder වලට නොදමා sd card එකේ මුලටම ගේන්න.

    •හරි දැන් Phone එක ඔෆ්ෆ් කරන්න.

    •phone එක off වුනාට පස්සෙ home button එකයි volume up buttonඑකයි Power on button එකයි එකවර ඔබාගෙන ඉන්න .




    •දැන් phone එක recovery mod එකට ඇවිල්ලයි තියෙන්නෙ. මේකෙදී phone එකේ ස්පර්ශක සන්වෙදිතාවයක් දක්වන්නෙ නැ .ඒනිසා ඉහල පහල යාමට volume up down key ද select කිරිම සදහා home key එකද භවිතා කරනවා.

    • හරි දැන් කියපුවා මතකනේ දැන් recovery mod එකෙ තියන apply updatefrom sd card කියන tab එකට ගිහින් home button එක ඔබන්න.





    •දැන් ඔබේ sd card එක දිස්වෙයි .එකෙන් Root Korean Galaxy Ace shw-m240s .zip කියල තියන එක select කරන්න.

    • එතන වෙන prosses එක complite වුනාම ඔයාට තියෙන්නෙ reboot now කියල තියයන එක select ක‍රන්නයි .

    දැන් phone එක ඔන් වෙයි . On වුනාට පස්සෙ බලන්න super user කියල App එකක් තියනවාද කියලා . තියනවානම් ‍දැන් ඔයාගෙ phone එක root වෙලා


    අව්ලක් තිබ්බොත් කියන්න



    ------NDroidz -----
    NilupulDroidz.blogspot.com