Thursday, March 27, 2014

තාමත් ඔයාගේ Android phone එකේ සිංහල නැද්ද මෙන්න ඒකට විසදුම

ඉතින් යාලුවනේ ඔන්න මම  මගේ මුල්ම post එක දාන්නයි යන්නේ 
මම හිතුව ඉස්සරලම අපේ භාෂාව  ඒ කියන්නේ සිංහල කොහොමද අපේ Android phone එකට දාගන්නේ කියල කියන්න.


අපේ Android තියන ඕන ෆෝන් එකකට සිංහල  දාගන්න පුළුවන්. හරි අපි ඉස්සල්ලම බලමු Root කරලා නැති phone එකකට කොහොමද දාගන්නේ කියල. මේ ක්‍රමය හරියන්නේ  SAMSUNG phone වලට විතරයි .


Root කරලා නැත්තම් මෙහෙම කරන්න

 ඉස්සෙල්ලම පහල තියන Apps ටික ඔයාට බාගත කරගන්න වෙනවා
  1.   බාගත කිරීමට මේ මත click කරන්න  (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ  තියන Skip AD click කරන්න)
ඊට පස්සේ මෙන්න මේ විදිහට කරන්න
  • බාගත කල App එක දැන් install කරන්න(ඊට කලින් settings > application
                   වල තියන Unknown sources කියන එකට tik එකක් දාන්න )
  • ඊට පස්සේ settings වල Display ටැබ් එකේ තියන Font style කියන ටැබ් එක ඇතුලට යන්න එකේ තියන NDroidz කියන font එක තෝරන්න
  • ඊට පස්සේ restart now දෙන්න .

දැන් සිංහල වැඩ කරයි  ඔයාගේ phone එකේ

----------------------------------


Root කරලා නම් මෙහෙම කරන්න


මේ ක්‍රමය samsung හා sony ෆොන් වලට මරුවටම වැඩ කරනවා.
ඔයාගේ phone එක root කරලනම් තියන්නේ කරන්න ඕනි මෙච්චරයි
මෙතන තියන font එකයි root browser එකයි ඉක්මනට බාගත කරගන්නකො
  DroidSansFallback.zip (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ  තියන Skip AD click කරන්න)
   Rootbrowser.apk (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ  තියන Skip AD click කරන්න)


Root කරපු ඒවට මෙන්න අලුත් ෆොන්ට් එක මෙතනින්

  •  දැන් root browser එක install කරන්න  
  • root browser එක දැන් open කරන්න   
  •  ඊට පස්සේ ඔයා බාගත කල DroidSansFallback.zip එක exrate කරලා එක ඇතුලේ තියන  DroidSansFallback.ttf   font එක copy කරගන්න 
  • ඊට පස්සේ  system > font කියන තැනට ගිහින් paste කරන්න
    හරි දැන් අපි permition හදමු
    දැන් replace කරපු fileඑක උඩ press කරගෙන ඉදලා permiton කියන එක click කරලා පහල තියන විදියට permition හදන්න.

  • දැන් ඉතින් restart කරන්න  
දැන් සිංහල වැඩ කරනවා හොදට නේද ....? 
අව්ලක් තිබ්බොත් කියන්නකෝ
ඔන්න මේ පින්තුරත් උදව් වෙයි මේ වැඩේට  


 NilupulDroidz.blogspot.com (NDroidz)



මේ විදියට permition හදලා save කරන්න



Like us on facebook
www.facebook.com/ndroidz
-------NDroidz®-----

1 comment:

Nilupul Nuwan said...

Root කරපු නැති phone වලනම් සිංහල ලස්සනටම නෑ . ඒත් කියවන්න පුලුවන් අව්ලක් නැතිව