Friday, March 28, 2014

Android phone එකේ Internet යන්න Settings නැද්ද ...? අපිම ප්‍රශ්නය විසදගමු







Android phone එකක් Reset කලොත් එහෙම එකේ තියන Internet Settings අයින් වෙනවානේ . ඉතින් ඒ වෙලාවට අපිම කොහොමද internet settings හදාගන්නේ කියල කියන්නම්කෝ

ඒක හරිම ලේසි දෙයක් . ඉස්සෙල්ලම මේ file එක බාගත කරගන්නකෝ
Internet Settings මෙතනින් (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )
  • හරි දැන් මේ rar file එක exrate  කරලා එකේ ඔයාගේ network එක තෝරාගන්න එකේ තියන Name කියන කොටස Copy කරගන්න   
  • දැන් මේ විදියට කරන්න Settings-> Wireless and network-> Mobile Network -> Access Point Names  
  •  ඊට පස්සේ menu button එක click කරලා New APN තෝරන්න . 
  • දැන් තියන window එකේ  Name , APN , Proxy , Port  කියන ඒවා Download කරපු file එකෙන් copy කරන්න 

ඔයාලට ඕන ව්නාම කරලා ,හොද නරක කියන්නකෝ
 මේ ටිකත් උදවු කර ගන්නකො 





nilupuldroidz.blogspot.com
----------- NDroidz----------

No comments: