Sunday, March 30, 2014

ඇන්ඩ්‍රොයිඩ් වල රහස් කේත

අර කලින් ෆෝන් වල තිබ්බා වගේම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත් සීක්‍රට් කෝඩ් තියනවා. මේවා ගහලා එක එක සෙල්ලම් දාන්න පුළුවන්. අපි දැන් බලමු මේ ගැන.
 සැළකිය යුතුයි
ඇතැම් කෝඩ්ස් වලින් පෙර දැනුම් දීමකින් තොරව එම කෝඩ් එකට අදාල කාර්ය ඉටු කරන බැවින් (සෙටින්ග්ස් රිසෙට් ආදිය) ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබට විශ්වාස නැත්නම් මේවා භාවිතා කරන්න එපා.
 වෙනත් තුන්වන පාර්ශවයේ ඩයලර් ඇප් වල මෙම කෝඩ්ස් වැඩ නොකිරීමට පුළුවන්. ස්ටොක් ඩයලර් එක භාවිත කරන්න.
 මේවා ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක/සංස්කරණයක වැඩ කල යුතුයි. ඇතැම් සේවාදායකයන්ගේ සංස්කරණ වල වැඩ නොකරනු ඇත.

For Restore Factory Settings (බොහෝ පරිස්සමින්  නැත්තම් අත්හද බැලීමෙන් ) 

  • *#*#7780#*#*
  •  *#*#34971539#*#*
 දුරකථනය පිලිබඳ විස්තර ලබා ගැනීමට
 *#*#4636#*#*

මෙමගින් බැටරියේ සහ වයිෆයි තොරතුරු ලබා ගත හැක.

 Phone Information

 මෘදුකාංග විස්තර ලබාගැනීම සඳහා

  •  *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
  •  *#*#1234#*#* - PDA and Phone
  •  *#*#1111#*#* - FTA SW Version 
  •  *#*#2222#*#* - FTA HW Version
  •  *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number

 දුරකථනයේ තත්වය පරික්ශා කිරීමට


  •  *#*#0283#*#* - Packet Loopback
  •  *#*#0*#*#* - LCD test
  •  *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
  •  *#*#0842#*#* - Device test (Vibration test and Back Light test) 
  •  *#*#2663#*#* - Touch screen version
  •  *#*#2664#*#* - Touch screen test 
  •  *#*#0588#*#* - Proximity sensor test
  •  *#*#3264#*#* - RAM version
 WiFi, GPS, Bluetooth පරික්ෂා කිරීමට
  •  *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - WLAN test (Use "Menu" button to start various tests)
  •  *#*#232338#*#* - Shows WiFi MAC address
  •  *#*#1472365#*#* - GPS test
  •  *#*#1575#*#* - Another GPS test
  •  *#*#232331#*#* - Bluetooth test
  •  *#*#232337#*# - Shows Bluetooth device address




-----------NDroidz --------------
NilupulDroidz.blogspot.com

No comments: