Saturday, March 29, 2014

ඔබට අනවශ්‍ය ලෙස කරදර කරන Numbers අයින් කරගමු..


ඔබට අනවශ්‍ය ලෙස කරදර කරන දුරකථන අංක තියනවාද ...? ඒ කරදරයට මෙන්න විසදුම

අපිට කරදර කරන දුරකථන අංක තියනවනම්, ඒ කියන්නේ අපිට හිසරදයක් වුන අංක එහෙම... දැන් ඉතින් අ කරදරේ ඉවරයි කියල හිතාගන්න .. අපිට අද මම කියන මේ App එක උදවු කරනවා ඒ වැඩේට .. කොටින්ම කිවොත් මේ App එක ඒ දුරකථන අංකය Black list කරනවා....


එහෙනම් මෙන්න බාගන්නකෝ
   Call Blacklist.apk  (තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න)

කරන්න තියන්නේ මෙච්චරයි .
  • download කල App එක install කරන්න 
  •  දැන් පහල තියනවා වගේ App එක Open වෙයි .එකේ Add click කරන්න

  •  දැන් මේ වගේ එන එකෙන් From Contacts කියන එක click කරන්න 
  •  දැන් ඕන දුරකථන අංකය ඉස්සරහින් tik එකක් දාල Add කරන්න   
  • දැන් ඉතින් ඔන්න වැඩේ හරි...... 


බලන්නකෝ එහෙනම් මේ App එක කොහොමද කියල.....




------------------NDroidz---------
NilupulDroidz.blogspot.com





    No comments: