Tuesday, August 11, 2015

හෙබ්බිරිස්සාවද ....? නහය හොදටම හිරවෙලාද ....? එහෙනම් මෙන්න විනාඩියෙන් සහනය ලබාගන්න ක්‍රමයක්....




හෙබ්බිරිස්සාවද ....? නහය හොදටම හිරවෙලාද ....? එහෙනම් මෙන්න විනාඩියෙන් සහනය ලබාගන්න ක්‍රමයක්....



ඔන්න අද මම කියන්න යන්නේ අපේ නහය හිරව්නම එක විනාඩියෙන් නැති  කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේක ඇත්තටම කිවොත් සුපිරි බෙහෙතක් , හෙම්බිරිස්සාව හොදටම වැඩි වෙලා බෙහෙත් ගන්න ගියපු අතරවරෙකයි මේක මට දොස්තර ලියල දුන්නේ .

වැඩි දේවල් ඕන නෑ, මෙන්න බෙහෙත Oxymetazoline Hydrochloride Nasal Solution USP (Nasivion 0.05%)

මේක මිලි ලීටර් 10 බෝතල් විදියට තමයි එන්නේ Phamacy එකකින් ගිහින් ඉල්ලපුවම දෙනවා අව්ලක් නැ .
මේක රුපියල් 196 ක් විතරයි ගණන් නැ.

භාවිත  කරන ක්‍රමය
පහල රුපයේ තියන විදියට කරන්න, වැඩි විස්ට්තර බෙහෙත් එක ගද්දිම අහගන්නකෝ, එතකොට කියල දෙයි අපුරුවට





මේකේ කුප්පියෙන් දියර බින්දු 2ක් විතර එක පාරකට නහයේ පුඩු දෙකටම දාගන්න . වැඩියන් දාගන්න යන්නනම් එපා පස්සට ඊට පස්සේ කරදරයි.
මටනම් මරුවටම හරිගියා
හරි එහෙනම් වැඩේ ගොඩනං කියන්නකෝ
, ඔයාලට මොන හරි අව්ලක් ගියොත් කියන්න


අපේ facebook පගේ එකටත් like එකක් දාන්නකෝ හොදයි වගේනම්.......