Monday, January 16, 2017

Windows desktop, laptop වල brightness වැඩිද එහෙනම් ඉක්මනටම අඩු කරගන්න මෙන්න gadget එකක්




සාමාන්යෙන් ගොඩක්ම lap පාවිච්චි කරනකොට screen එකේ brightness වැඩි උනාම ඇස් දෙකට අමාරුයි 😩😩😩😩. අද කියන්න යන්නේ සාමාන්‍ය ගානටත් වඩා brightness අඩු කරගනේ කොහොමද කියල😊😊 .

laptops හෝ LCD/TFT/LED screens වල brightness අඩු කරගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.


පුංචි utility කෑල්ලක් තියන්නේ 😀😀 :

Download කරගනකෝ එහෙනම්.

INSTALLATION:


මේක install කරන්න දෙයක් නැ double click කරපු ගමන් run වෙනවා. Uninstall කරන්න ඕන නැ file ටික මකල දාන්න එතකොට වැඩේ ඉවරයි.

OPERATION:


double click කරට පස්සේ මෙන්න මේ වගේ icon එකක් පෙන්නනවා. එක උඩ right click කරන්න එතකොට මේ menu එනවා .එකෙන් Configure තෝරන්න.


Configure තෝරපුවම මේ වගේ එයි. එකෙන් seek කරලා brightness අඩු වැඩි කරගන්න
OK කරන්න.






කොහොමද වැඩේ හොදයිද....?

ගන්න දෙයක් තිබුනානම් ගන්නකො එහෙනම්
වැඩේ ගොඩ නම් කියන්න.
අඩු පාඩු එහෙම දෙක්කොත් ඒවත් කියන්න අමතක කරන්න එපා.



අපේ facebook page එකට Like කරන්න 

  එහෙනම් හැමොටම ජය වේවා...!!!  👍👍👍