Wednesday, August 7, 2019

Reference for Azure ADF

https://serversncode.com/azure-functions-with-sql/
https://www.sarmaad.com/2016/07/azure-functions-tutorial-sql-database/
http://www.frankysnotes.com/2016/12/how-to-use-azure-function-app-to-crush.html
https://docs.microsoft.com/en-us/azure/azure-functions/functions-scenario-database-table-cleanup
https://www.youtube.com/watch?v=J593Tak3tCg
https://blogs.msdn.microsoft.com/benjaminperkins/2018/04/05/how-to-connect-to-a-database-from-an-azure-function/
https://benperk.github.io/msdn/2018/2018-04-how-to-connect-to-a-database-from-an-azure-function.html
https://stackoverflow.com/questions/43878131/c-sharp-azure-function-trigger-when-sql-database-has-a-new-row-added-without-pol

Sunday, June 23, 2019

SAMSUNG GALAXY R - LEAKED




Samsung Galaxy A90 smart ජංගම දුරකථනය සෑහෙන කාලයක් තිස්සේ නිපදවා ඇති නමුත් එය Samsung Galaxy A90 යන නමින් දියත් නොකිරීමට බොහෝ ඉඩ කඩ ඇත. නවතම වාර්තා වලට අනුව, Samsung Galaxy A90 යැයි සිතු SM-A908N යන මාදිලි අංකයෙන් (model number) සහිත දුරකථනයක් නව Galaxy R දුරකථන මාලාවක් යටතේ නිකුත් කළ හැකි බවට ඉගි පල වෙනවා. තවත් Leak උන තොරතුරකට අනුව කියා සිටින්නේ Galaxy A90 දුරකථනය මේ වන විටත්  සැම්සුන් හි ගෘහස්ථ වෙළඳපොලේ  5G තාක්ෂනය අත්හදා බලමින් සිටින අතර මෙය සදහා ද්විත්ව පසුපස කැමරා (dual rear cameras) සමන්විත වන බවයි.

@OnLeaks  හි අනාවරණයට අනුව  Samsung Galaxy A90  ලෙස හඳුන්වන උපාංගය නව Galaxy R දුරකථන මාලාවක් යටතේ දියත් කළ හැකි බවයි. Samsung Galaxy R කාණ්ඩයේ දුරකථන දෙකක් එළිදැක්වීමට සූදානම් වන අතර ඒ දෙකෙහිම “විශාල තිරයක් සහ ත්‍රිත්ව කැමරාව” දකින්නට ලැබනවා.

5G සම්බන්ධතාවයට සහය දැක්වීම සඳහා එළඹෙන Galaxy R ශ්‍රේණියේ දුරකථන වලින්  හැකි බවට ඉඟි කර ඇත. තවමත් ප්‍රකාශයට පත් කර නොමැති Galaxy R -කාණ්ඩයේ අනෙක් දුරකථනය “ඉතා සුවිශේෂී කැමරා අංගයක්” සමඟ පැමිණෙන බව වාර්තා වේ, නමුත් එය pop-up design, a slide-out module  නැතහොත් සාම්ප්‍රදායික design එකක් විදියට පමිනේවිද කියා තවමත් අනුමාන කර නොමැත.

GalaxyClub හි වාර්තාවකට අනුව, SM-A908N මාදිලියේ රැගත් සැම්සුන්ග් ස්මාර්ට් ජංගම දුරකතනයක් මේ වන විට දකුණු කොරියාවේ සහතිකය ලබාගෙන ඇත. එය 5G සහය දක්වන අතර අවසානයේ එය Galaxy A90 5G ලෙස දියත් කළ හැකිය. කෙසේ වෙතත්, තාවකාලිකව Galaxy A90 නමින් හැඳින්වෙන දුරකථනයේ 5G නොවන අනුවාදයක් නම් කිරීමේ සම්මුතියක් පිළිබඳව යම් සැකයක් පවතී.

නමුත් Galaxy A90 හි camera හැර අනෙකුත් විශේෂාංග ගැන වැඩි විස්තරයක් තවමත් වාර්තා වෙලා නැ. 5G තාක්ෂණයෙන් යුතු මෙය 32-megapixel primary camera එකක් සමග secondary 8-megapixel sensor එකක් තිබෙනවා දැකගත හැකි වේවි. මිට අමතරව මෙහි camera 3ක්ද පැවතිය හැකි බවට කට කතා පවතී.


මේ වගේ තවත් තොරතුරු දැන ගන්න අපේ Social Media සමග එකතු වෙන්න

අපේ Facebook පිටුවට Like කරන්න >> https://www.facebook.com/ndroidz