Android phone එකක් Reset කලොත් එහෙම එකේ තියන Internet Settings අයින් වෙනවානේ . ඉතින් ඒ වෙලාවට අපිම කොහොමද internet settings හදාගන්නේ කියල කියන්නම්කෝ
ඒක හරිම ලේසි දෙයක් . ඉස්සෙල්ලම මේ file එක බාගත කරගන්නකෝ
Internet Settings මෙතනින් (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )
- හරි දැන් මේ rar file එක exrate කරලා එකේ ඔයාගේ network එක තෝරාගන්න එකේ තියන Name කියන කොටස Copy කරගන්න
- දැන් මේ විදියට කරන්න Settings-> Wireless and network-> Mobile Network -> Access Point Names
- ඊට පස්සේ menu button එක click කරලා New APN තෝරන්න .
- දැන් තියන window එකේ Name , APN , Proxy , Port කියන ඒවා Download කරපු file එකෙන් copy කරන්න
ඔයාලට ඕන ව්නාම කරලා ,හොද නරක කියන්නකෝ
මේ ටිකත් උදවු කර ගන්නකො
nilupuldroidz.blogspot.com
----------- NDroidz----------
No comments:
Post a Comment