ඉතින් යාලුවනේ ඔන්න මම මගේ මුල්ම post එක දාන්නයි යන්නේ
Root කරලා නැත්තම් මෙහෙම කරන්න
ඉස්සෙල්ලම පහල තියන Apps ටික ඔයාට බාගත කරගන්න වෙනවා
දැන් සිංහල වැඩ කරයි ඔයාගේ phone එකේ
----------------------------------
Root කරලා නම් මෙහෙම කරන්න
මේ විදියට permition හදලා save කරන්න
Like us on facebook
www.facebook.com/ndroidz -------NDroidz®-----
මම හිතුව ඉස්සරලම අපේ භාෂාව ඒ කියන්නේ සිංහල කොහොමද අපේ Android phone එකට දාගන්නේ කියල කියන්න.
අපේ Android තියන ඕන ෆෝන් එකකට සිංහල දාගන්න පුළුවන්. හරි අපි ඉස්සල්ලම බලමු Root කරලා නැති phone එකකට කොහොමද දාගන්නේ කියල. මේ ක්‍රමය හරියන්නේ SAMSUNG phone වලට විතරයි .
Root කරලා නැත්තම් මෙහෙම කරන්න
ඉස්සෙල්ලම පහල තියන Apps ටික ඔයාට බාගත කරගන්න වෙනවා
ඊට පස්සේ මෙන්න මේ විදිහට කරන්න
- බාගත කිරීමට මේ මත click කරන්න (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ තියන Skip AD click කරන්න)
වල තියන Unknown sources කියන එකට tik එකක් දාන්න )
- බාගත කල App එක දැන් install කරන්න(ඊට කලින් settings > application
- ඊට පස්සේ settings වල Display ටැබ් එකේ තියන Font style කියන ටැබ් එක ඇතුලට යන්න එකේ තියන NDroidz කියන font එක තෝරන්න
- ඊට පස්සේ restart now දෙන්න .
දැන් සිංහල වැඩ කරයි ඔයාගේ phone එකේ
----------------------------------
Root කරලා නම් මෙහෙම කරන්න
මෙතන තියන font එකයි root browser එකයි ඉක්මනට බාගත කරගන්නකො
මේ ක්‍රමය samsung හා sony ෆොන් වලට මරුවටම වැඩ කරනවා.
ඔයාගේ phone එක root කරලනම් තියන්නේ කරන්න ඕනි මෙච්චරයි
DroidSansFallback.zip (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ තියන Skip AD click කරන්න)
Rootbrowser.apk (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ තියන Skip AD click කරන්න)
Root කරපු ඒවට මෙන්න අලුත් ෆොන්ට් එක මෙතනින්
- දැන් root browser එක install කරන්න
- root browser එක දැන් open කරන්න
- ඊට පස්සේ ඔයා බාගත කල DroidSansFallback.zip එක exrate කරලා එක ඇතුලේ තියන DroidSansFallback.ttf font එක copy කරගන්න
- ඊට පස්සේ system > font කියන තැනට ගිහින් paste කරන්න
හරි දැන් අපි permition හදමු
දැන් replace කරපු fileඑක උඩ press කරගෙන ඉදලා permiton කියන එක click කරලා පහල තියන විදියට permition හදන්න.
දැන් සිංහල වැඩ කරනවා හොදට නේද ....?
- දැන් ඉතින් restart කරන්න
අව්ලක් තිබ්බොත් කියන්නකෝඔන්න මේ පින්තුරත් උදව් වෙයි මේ වැඩේට
NilupulDroidz.blogspot.com (NDroidz)
මේ විදියට permition හදලා save කරන්න
Like us on facebook
www.facebook.com/ndroidz -------NDroidz®-----
Root කරපු නැති phone වලනම් සිංහල ලස්සනටම නෑ . ඒත් කියවන්න පුලුවන් අව්ලක් නැතිව
ReplyDelete