ඔන්න යාලුවනේ අද මම
ඔයාලට ගෙනාවේ android ගැන දෙයක්නම් නෙවෙයි . මේ උසස්පෙල
ගණිත විෂයට උදවු වෙන පපෙර් ටිකක් . මේ තියෙන්නේ 1989 ඉදන් 2000 වේනකල් එකදිගට Past
Papers. ඔයාලට උදවු වෙයි කියල හිතුන මට මේවා තියෙන්නේ නම් PDF
File විදියට ඔන්න ඒ නිසා ඔයාලට PDF Reader එකක් ඕනි වෙය . මේ ඔක්කොම papers 55MB පමනයි.
හරි
මෙන්න පේපර් ටික
1989 වර්ෂය
- Applied Mathematics II
- Chemistry I
- Chemistry II
- Physics I
- Physics II
- Pure Mathematics I
- Pure Mathematics II
1990 වර්ෂය
1991 වර්ෂය
1992 වර්ෂය
1993 වර්ෂය
1995 වර්ෂය
1997 වර්ෂය
1998 වර්ෂය
1999 වර්ෂය
2000 වර්ෂය
ඕන්න මේ පේපර් වලින් ඔයාලගේ දැනුම වර්ධනය වෙයි කියල මම හිතනවා ...
තවත් මේ වගී ගොඩක් දේවල් ඔයාලට දෙන්න මම බලාපොරොත්තු වෙනවා ..
ගොඩක් අය ඉල්ලපු නිසා ඔන්න මම ඉතුරු පපෙර්ස් ටිකත් දැම්මා. මෙන්න 2001 ඉදන් 2013 වෙනකල්ම Past Papers ටික ...
හැබැයි මෙතන සමහර papers නම් අඩුයි . මම ඒවා ඉදිරියේදී දාන්නම්කො...
2001-2013 Past Papers මෙතනින්
ඉතින් අමතක කරන්න එපා අපේ facebook page එකට like කරන්න ...
අපේ facebook page එක
www.facebook.com/ndroidz
NilupulDroidz.blogspot.com
--------------------------------
NDroidz
No comments:
Post a Comment