Sunday, April 13, 2014

සුපිරි වේගයකින් file හුවමාරු කරන App එකක්



ඔන්න යාලුවනේ අදත් මම අපිට ඕනිම වෙන App එකක් ගැන කියන්නයි යන්නේ . දත්ත හුවමාරු කිරිමට නැත්තම් file transfer කරන්න අපි යොදාගන්නෙ බොහෝ වෙලාවට Blutooth . Bluetooth එක්ක අපි හැමෝම වැඩ කරලා තියනවානේ සාමන්‍යයෙන් 1-3Mbps වගේ speed එකක් තමයි Bluetooth වල තියන්නෙ . ඉතින් ලොකු file එකක් එහෙම යවන්න උනොත් ගොඩක් වෙලා යනවානේ .

ඒත් අද මම කියන මේ App එක හින්දා file හුවමාරු කරන්න යන කාලය අඩු කරගන්න පුලුවන්. ඒ මේක Wi-Fi ආධාරයෙන් ක්‍රියාත්මක වෙන නිසයි. මේ App එකෙන් 10Mbps-15Mbps වගේ වේගයකින් දත්ත හුවමාරු කරනවා. මේ App එක තමයි Super Beam

හරි මෙන්න App එක



Super beam.apk (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

App එක install කරලා open කරන්න

File Send කිරිම
මුලින්ම මෙතන තියනන send කියන එකෙන් මුල්ම එක තොරන්න




දැන් ඕන file එක තොරන්න .
රූපයේ පරිදී පිලිවෙලින් 1 හා 2 පියවර සිදු කරන්න



ඔබගේ අනෙක් 4න් එකේත් superbeam App එක open කරලා එන QR code එක ස්කෑන් කරන්න



දැන් මේ විදියට ඔයාගෙ file එක transfer කරගන්න පුලුවන්




මේක ඔයාලට උදව්වක් වුනනම් comment එකක් දාන්න අමතක කරන්න එපා




Like us on facebook
www.facebook.com/ndroidz

No comments: