Wednesday, April 9, 2014

Korian anycall galaxy ace ෆොන් එක samsung original ace එක වගේ ON කරමුද…?



ඔන්න අදත් මම අලුත් වැඩ කෑල්ලක් අරගෙන ආවා. මේකනම් මමම හොයාගත්ත දෙයක් . ඒ නිසා මේ දේ ඔයාලට කියන්න පුදුම ආසාවක් තියෙන්නේ මට..

හරි ඔයාලා දන්නවානේ anycall Ace එක on වෙන්නේ චා විදියකට කියලා . ඉතින් මගේ කුතුහලය හා අතහදා බැලීමේ ආසාව නිසා මට මේ වෙඩේ කරලා බලන්න හිතුනා. ඒකේ ප්‍රතිපලයක් තමයි මේ . මම 200% ක් විස්වසයෙන් කියනවා මේක අති සාර්තකයි කියලා . දැන් මම කියන්නම් කොහොමද මේක කරනනේ කියලා
මේකට හැබැයි phone එක root කරන්නම වෙනවා.
Root කරලා නැත්තම් මෙතනින් බලන්න

මේක ගොඩක් බයානක දෙයක් පරිස්සමින් කරන්න ඔනි හොදද කියලා තියන විදියටම කරන්න .මේ ගනුදෙනු කරන්න යන්නෙ System එකත්ෙක්ක නිසා. එක පියවරක්වත් මගාරින්න එපා..



ඕයාට මේ වැඩේට File 4ක් Download කරන්න වෙනවා මෙ ඔකොම 1MB වත් නැති තරම්

1. ඉස්සරවෙලා මේ file 2ක Download කරගන්නකෝ

* bootsamsung.qmg (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

* bootsamsungloop.qmg (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

2.දැන් Root browser එක open කරන්න( Root Browser.apk (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න ) එක නැත්තම් මෙතනින් ගන්න)

3.Download කරපු bootsamsung.qmg හා bootsamsungloop.qmg file 2ක " system -> media" path එකට replace කරන්න



4.හරි දැන් මේ file එකත් Download කරන්නකෝ

* shutdown.qmg (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

5.දැන් Root browser එක On කරල Download කරපු file එක "system -> media -> vedio -> shutdown-> " path එකට ගිහින් replace කරන්න



6.දැන් මේ sound file එක Download කරන්න.

* poweron.ogg (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

7.Root browser එක open කරල"system -> etc " path එකට යන්න .

8.මේ page එකේ පහලම poweron.ogg කියල sound file එකක් දකින්න ඇති . දැන් ඔයා Download කරපු poweron.ogg sound file එක එතනට replace කරන්න.

සැලකිය යුතුයි:-
Poweron-copy.ogg ලෙස file එක replace වී තිබුනොත් ඒක delete කර නැවත file ඒක replace කරන්න




9.දැන් තියෙන්නෙ phone එක Off කරන්න .

10.දැන් ඉතින් බලන්න ඔයාගේ anycall Ace එක samsung galaxy ace ඔරිජිනල් විදියට boot වෙන විදිය.

comment එකක් දාන්නනම් අමතක කරන්න එපා හොදද



----------NDroidz----------
NilupulDroidz.blogspot.com

Like us on facebook
www.facebook.com/ndroidz

6 comments:

Anonymous said...

supiri aa (y)

Anonymous said...

wana ace stock korean rom. help me pleaseeee

Nilupul Nuwan said...

comment kalata thanx yaaluwa

Nilupul Nuwan said...

@Trarindu mata oyaa kiyapu ekaa pehedili madi apahu kiyannakoo yalluwa

ප්‍රභාත් said...

මගෙ micromax a74ට මේක හරියයිද? මට ඕනෙ boot skin එක වෙනස් කරන්න.

Nilupul Nuwan said...

@ප්‍රභාත් මම හිතන්නේ මේක හරියන්නේ නැතිවෙයි කියලයි. මම try කලේ anycall එකට විතරයි අනික 4න් 2කේ resulution වෙනසශින්ඩ හරියන්නෙ නැතිවෙයි ි