Thursday, June 28, 2018

Torrent Direct Download කරන්න රහසක් මෙන්න


Torrent Download කරනවාද 😀? Download Speed එක මදිද😢😢? 



දුක් වෙන්න ඕනි නැ😕. 

සුපිරි Speed එකකින් Torrent Direct Download කරන්න අද ඉදන් පුළුවන් ඔන්න😉😉.

මුලින්ම පහල තියන link එකට යන්න💪.


දැන් පහල තියන විදියට ඔයාගේ email එකයි කැමති Password එකකුයි දෙන්න💬.



ඊට පස්සේ i agree කියන එකට✅ ටික් එකක් දාල  register  with email දෙන්න.


හරි දැන් mail එකට ගිහින් ඇවිල්ල තියන email එක confirm කරන්න,


ඕන torrent file එක හෝ Magnet Link   එක මෙතනට දෙන්න


ඊටපස්සේ ඔයාට Direct link එකක් හම්බෙනවා. Download කරන්න මේ පහල තියන icon එක උඩ click කරන්න විතරයි ඕන.😎😎


  
ප්‍රශ්න තියනවනම් යටින් comment කරන්න.💪💪

පහල තියන social Media වලටත් join වෙන්න  අමතක කරන්න එපා.


NK Tutes Social Media :



| Telegram Public Channel : http://t.me/nktutes

| Facebook Page : https://www.facebook.com/ndroidz



No comments: