Wednesday, June 27, 2018

The Brothers Grimsby (2016) | Direct Download

The Brothers Grimsby [2016] 



මේක ටිකක් පරන එකක් . ඒ වුනාට පට්ට comady . 
18+ ඔන්න 


නොබී (Sacha Baron Cohen) කියල පොරක් ගමක තමන්ගේ පෙම්වතිය හා ළමයි 9 දෙනා සමග ජීවත් වෙනව.මූ පිස්සු ආතල් එකෙ ඉන්න පොරක්.පහුවන අවුරුදු 28 පුරාවටම මේ නොබී තමන්ගේ නැතිව්න සහෝදරයාව හොයනවා.ඒ තමයි සෙබස්තියන්(Mark Strong) .මෙයා MI6 රහස් නියෝජිතයෙක්. කොහොම හරි මේ දෙන්නාම මුන ගැහෙනවා. ඒ සෙබෙස්තියන්  මෙහෙයුමකට ආපු වෙලාවක . ඒ මෙහෙයුමට තම සහෝදරයාගෙ උඩව්වත් ගන්න සෙබස්තියන්ට සිද්ද වෙනවා. මේ සහෝදරයෝ දෙන්නට  එකතු වෙලා සුපිරි ගේමක් දෙන්න පුලුවන් වෙයිද? 
තමන්ගේ සහෝදරයා  එක්ක සෙබස්තියන්ට තමන්ගේ අරමුනට යන්න පුලුවන් වෙයිද ?



🎥   Trailer: 





📷 Ratio :  [BluRay] [720p]

💾 Size :  710MB 

🕐 Duration :  83Mins

💹 IMDB Rank  6.2 | 10

 📲 Direct Download Link : Click Here to Download






.


පහල තියන social Media වලටත් join වෙන්න  අමතක කරන්න එපා.


NK Tutes Social Media :



| Telegram Public Channel : http://t.me/nktutes

| Facebook Page : https://www.facebook.com/ndroidz

2 comments:

Anonymous said...

Patta movie ekak okka

Nilupul Nuwan said...

ow maru comady ekak.oyage adahasata sthuthi