Monday, March 31, 2014

Youtube videos ඕන විදිහකට Download කරමුද

ඔන්න අදත් මම ඔයාලට අලුත් දෙයක් ගෙන කියලා දෙන්නයි යන්නෙ.

අපි Youtube Videos Download කරනවානම් කරන්න වෙන්නෙ Online site වලට ගිහින් .ඒත් දැන් එහෙම කරන්න ඔනි නෑ . ඔයාලට පුලුවන් මේ App එක භවිතයෙන් ‍ YouTube වීඩියෝ බාගන්න

මේ ඈප්ෙක තමයි Tubemate.. මේ ඇප් එක ඔයාලට Play Store එකෙන්නම් හොයාගන්න බෑ . මොකද Play Store එකේ මේ App එක නෑ

ෙහෙනම් මෙන්න ගන්නකෝ App එක

Tubemate 2.2 .apk (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )

මෙ screenshot ඔයාට උදවු කරයි download කරන විදිය දැනගන්න


Like us on facebook
www.facebook.com/ndroidz

Sunday, March 30, 2014

ඇන්ඩ්‍රොයිඩ් වල රහස් කේත

අර කලින් ෆෝන් වල තිබ්බා වගේම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත් සීක්‍රට් කෝඩ් තියනවා. මේවා ගහලා එක එක සෙල්ලම් දාන්න පුළුවන්. අපි දැන් බලමු මේ ගැන.
 සැළකිය යුතුයි
ඇතැම් කෝඩ්ස් වලින් පෙර දැනුම් දීමකින් තොරව එම කෝඩ් එකට අදාල කාර්ය ඉටු කරන බැවින් (සෙටින්ග්ස් රිසෙට් ආදිය) ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබට විශ්වාස නැත්නම් මේවා භාවිතා කරන්න එපා.
 වෙනත් තුන්වන පාර්ශවයේ ඩයලර් ඇප් වල මෙම කෝඩ්ස් වැඩ නොකිරීමට පුළුවන්. ස්ටොක් ඩයලර් එක භාවිත කරන්න.
 මේවා ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක/සංස්කරණයක වැඩ කල යුතුයි. ඇතැම් සේවාදායකයන්ගේ සංස්කරණ වල වැඩ නොකරනු ඇත.

For Restore Factory Settings (බොහෝ පරිස්සමින්  නැත්තම් අත්හද බැලීමෙන් ) 

  • *#*#7780#*#*
  •  *#*#34971539#*#*
 දුරකථනය පිලිබඳ විස්තර ලබා ගැනීමට
 *#*#4636#*#*

මෙමගින් බැටරියේ සහ වයිෆයි තොරතුරු ලබා ගත හැක.

 Phone Information

 මෘදුකාංග විස්තර ලබාගැනීම සඳහා

  •  *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
  •  *#*#1234#*#* - PDA and Phone
  •  *#*#1111#*#* - FTA SW Version 
  •  *#*#2222#*#* - FTA HW Version
  •  *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number

 දුරකථනයේ තත්වය පරික්ශා කිරීමට


  •  *#*#0283#*#* - Packet Loopback
  •  *#*#0*#*#* - LCD test
  •  *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
  •  *#*#0842#*#* - Device test (Vibration test and Back Light test) 
  •  *#*#2663#*#* - Touch screen version
  •  *#*#2664#*#* - Touch screen test 
  •  *#*#0588#*#* - Proximity sensor test
  •  *#*#3264#*#* - RAM version
 WiFi, GPS, Bluetooth පරික්ෂා කිරීමට
  •  *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - WLAN test (Use "Menu" button to start various tests)
  •  *#*#232338#*#* - Shows WiFi MAC address
  •  *#*#1472365#*#* - GPS test
  •  *#*#1575#*#* - Another GPS test
  •  *#*#232331#*#* - Bluetooth test
  •  *#*#232337#*# - Shows Bluetooth device address




-----------NDroidz --------------
NilupulDroidz.blogspot.com

ඕන ෆොන් මාදිලියක් වර්ගයක් Root කරමු

ඔයාලා    ආසද ඔයාගේ ෆෝන්     එක  Root  කරන්න



ඔයාගේ Phone එක තොරන්න මෙතනින

SHW-m240s

Saturday, March 29, 2014

ඔබට අනවශ්‍ය ලෙස කරදර කරන Numbers අයින් කරගමු..


ඔබට අනවශ්‍ය ලෙස කරදර කරන දුරකථන අංක තියනවාද ...? ඒ කරදරයට මෙන්න විසදුම

අපිට කරදර කරන දුරකථන අංක තියනවනම්, ඒ කියන්නේ අපිට හිසරදයක් වුන අංක එහෙම... දැන් ඉතින් අ කරදරේ ඉවරයි කියල හිතාගන්න .. අපිට අද මම කියන මේ App එක උදවු කරනවා ඒ වැඩේට .. කොටින්ම කිවොත් මේ App එක ඒ දුරකථන අංකය Black list කරනවා....


එහෙනම් මෙන්න බාගන්නකෝ
   Call Blacklist.apk  (තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න)

කරන්න තියන්නේ මෙච්චරයි .
  • download කල App එක install කරන්න 
  •  දැන් පහල තියනවා වගේ App එක Open වෙයි .එකේ Add click කරන්න

  •  දැන් මේ වගේ එන එකෙන් From Contacts කියන එක click කරන්න 
  •  දැන් ඕන දුරකථන අංකය ඉස්සරහින් tik එකක් දාල Add කරන්න   
  • දැන් ඉතින් ඔන්න වැඩේ හරි...... 


බලන්නකෝ එහෙනම් මේ App එක කොහොමද කියල.....




------------------NDroidz---------
NilupulDroidz.blogspot.com





    Friday, March 28, 2014

    NDroidz: Android phone එකේ Internet යන්න Settings නැද්ද ...? අපිම ප්‍රශ්නය විසදගමු

    NDroidz: Android phone එකේ Internet යන්න Settings නැද්ද ...? අපිම ප්‍රශ්නය විසදගමු

    Android phone එකේ Internet යන්න Settings නැද්ද ...? අපිම ප්‍රශ්නය විසදගමු







    Android phone එකක් Reset කලොත් එහෙම එකේ තියන Internet Settings අයින් වෙනවානේ . ඉතින් ඒ වෙලාවට අපිම කොහොමද internet settings හදාගන්නේ කියල කියන්නම්කෝ

    ඒක හරිම ලේසි දෙයක් . ඉස්සෙල්ලම මේ file එක බාගත කරගන්නකෝ
    Internet Settings මෙතනින් (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )
    • හරි දැන් මේ rar file එක exrate  කරලා එකේ ඔයාගේ network එක තෝරාගන්න එකේ තියන Name කියන කොටස Copy කරගන්න   
    • දැන් මේ විදියට කරන්න Settings-> Wireless and network-> Mobile Network -> Access Point Names  
    •  ඊට පස්සේ menu button එක click කරලා New APN තෝරන්න . 
    • දැන් තියන window එකේ  Name , APN , Proxy , Port  කියන ඒවා Download කරපු file එකෙන් copy කරන්න 

    ඔයාලට ඕන ව්නාම කරලා ,හොද නරක කියන්නකෝ
     මේ ටිකත් උදවු කර ගන්නකො 





    nilupuldroidz.blogspot.com
    ----------- NDroidz----------

    Thursday, March 27, 2014

    තාමත් ඔයාගේ Android phone එකේ සිංහල නැද්ද මෙන්න ඒකට විසදුම

    ඉතින් යාලුවනේ ඔන්න මම  මගේ මුල්ම post එක දාන්නයි යන්නේ 
    මම හිතුව ඉස්සරලම අපේ භාෂාව  ඒ කියන්නේ සිංහල කොහොමද අපේ Android phone එකට දාගන්නේ කියල කියන්න.


    අපේ Android තියන ඕන ෆෝන් එකකට සිංහල  දාගන්න පුළුවන්. හරි අපි ඉස්සල්ලම බලමු Root කරලා නැති phone එකකට කොහොමද දාගන්නේ කියල. මේ ක්‍රමය හරියන්නේ  SAMSUNG phone වලට විතරයි .


    Root කරලා නැත්තම් මෙහෙම කරන්න

     ඉස්සෙල්ලම පහල තියන Apps ටික ඔයාට බාගත කරගන්න වෙනවා
    1.   බාගත කිරීමට මේ මත click කරන්න  (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ  තියන Skip AD click කරන්න)
    ඊට පස්සේ මෙන්න මේ විදිහට කරන්න
    • බාගත කල App එක දැන් install කරන්න(ඊට කලින් settings > application
                       වල තියන Unknown sources කියන එකට tik එකක් දාන්න )
    • ඊට පස්සේ settings වල Display ටැබ් එකේ තියන Font style කියන ටැබ් එක ඇතුලට යන්න එකේ තියන NDroidz කියන font එක තෝරන්න
    • ඊට පස්සේ restart now දෙන්න .

    දැන් සිංහල වැඩ කරයි  ඔයාගේ phone එකේ

    ----------------------------------


    Root කරලා නම් මෙහෙම කරන්න


    මේ ක්‍රමය samsung හා sony ෆොන් වලට මරුවටම වැඩ කරනවා.
    ඔයාගේ phone එක root කරලනම් තියන්නේ කරන්න ඕනි මෙච්චරයි
    මෙතන තියන font එකයි root browser එකයි ඉක්මනට බාගත කරගන්නකො
      DroidSansFallback.zip (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ  තියන Skip AD click කරන්න)
       Rootbrowser.apk (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ  තියන Skip AD click කරන්න)


    Root කරපු ඒවට මෙන්න අලුත් ෆොන්ට් එක මෙතනින්

    •  දැන් root browser එක install කරන්න  
    • root browser එක දැන් open කරන්න   
    •  ඊට පස්සේ ඔයා බාගත කල DroidSansFallback.zip එක exrate කරලා එක ඇතුලේ තියන  DroidSansFallback.ttf   font එක copy කරගන්න 
    • ඊට පස්සේ  system > font කියන තැනට ගිහින් paste කරන්න
      හරි දැන් අපි permition හදමු
      දැන් replace කරපු fileඑක උඩ press කරගෙන ඉදලා permiton කියන එක click කරලා පහල තියන විදියට permition හදන්න.

    • දැන් ඉතින් restart කරන්න  
    දැන් සිංහල වැඩ කරනවා හොදට නේද ....? 
    අව්ලක් තිබ්බොත් කියන්නකෝ
    ඔන්න මේ පින්තුරත් උදව් වෙයි මේ වැඩේට  


     NilupulDroidz.blogspot.com (NDroidz)



    මේ විදියට permition හදලා save කරන්න



    Like us on facebook
    www.facebook.com/ndroidz
    -------NDroidz®-----

    Welcome

    *************************************
    කොහොමද යාලුවනේ ඔන්න මමත් Blog  එකක් හැදුවා  Android  ගැන තියන ආසාව නිසාම අද ඉදන් මම Android  OS එකේ තියන එක එක වැඩ කෑලි ඔයාලට පෙන්නන්නම්කො

    ********************************

    ------------------------------------------------
        එහෙනම්  ඔයාල හෙමෝම මගේ BLOG එකට පිලිගාන්නවා
    ----------------------------------------------
    NilupulDroidz.blogspot.com